Monday, July 13, 2026
Homeදේශීයලෝක බලවතා ඊශ්‍රායලයට පැමිණෙයි (වීඩියෝ)

ලෝක බලවතා ඊශ්‍රායලයට පැමිණෙයි (වීඩියෝ)

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ වන විට ඊශ්‍රායලයට පැමිණ තිබෙනවා.

ඊශ්‍රායල පලස්තීන ගැටුම් ආරම්භ වීමෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා එහි රාජතාන්ත්‍රික සංචාරයක නිරත වන්නේ පළමු වරටයි.

ඊශ්‍රායලය වෙත පැමිණි ජෝ බයිඩන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් පිළිගෙන තිබෙනවා.

අදාළ දර්ශන පහතින්,

video file
READ:   අද ධාවනයට නියමිත කාර්යාල දුම්රියක් 4ක් අවලංගු කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්