Wednesday, September 30, 2026
Homeදේශීයබාල ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

බාල ඖෂධ ගෙන්වීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ගෙන්වා බෙදාහැරීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

නොවැම්බර් 16 වනදාට පෙර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ.

READ:   සමගි බලවේගය ඉන්ධන අරගලය නොනවත්වයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්