Saturday, July 25, 2026
Homeදේශීයදක්ෂිණ අධිවේගයේ නවතම තත්ත්වය

දක්ෂිණ අධිවේගයේ නවතම තත්ත්වය

නායයෑමට ලක්වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව රථවාහන ගමනාගමන අධිකාරිය පවසනවා.

කෙසේ වෙතත් මාර්ගය රථ වාහන සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි එම අධිකාරිය පැවසුවේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව අසළ මෙම නායයෑම සිදුවුණා.

READ:   ශ්‍රී ලාංකික තරුණයන් සදහා දකුණු කොරියා‍වේ රැකියා අවස්ථා වැඩිවශයෙන් ලබා දෙනවා - දකුණු කොරියාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්