file
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රට බංකොලොත් වීමට හේතු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත අද යළි කැඳවා තිබෙනවා.
හිටපු මහ බැංකු අධිපතිවරයා පසුගියදා ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අද කාරක සභාවේ සමාජිකයින් ප්‍රශ්න කරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවා.
රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීම කුමන්ත්‍රණයක් බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා එම කාරක සභාව හමුවේ ප්‍රකාශ කර සිටියා.
මේ අතර විගණකාධිපතිවරයා ද රට බංකොලොත් වීමට හේතු සොයන කාරක සභාව හමුවට කැඳවීමට නියමිත බව සාගර කාරියවසම් මහතා පවසනවා.
ඒ රට බංකොලොත් වීම ගැන ඔහු සකස් කළ වාර්තාවක් සම්බන්ධයෙන් කරුණු වීමසිම එහි අරමුණයි.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…