file
කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබටි වටරවුම ආසන්නයේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ, අද (06) අලුයම 6ට පමණ.
ඒ වටරවුම පසුකර ලංගම බස් රථය බම්බලපිටිය දෙසට ගමන් කරමින් සිටයදී.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.
අනතුරට පත්ව ඇත්තේ කොළඹ – දෙනියාය බස් රථයක්.
මේ හේතුවෙන් එම මාර්ගය මේ වනවිට අවහිර වී ඇති බව පොලිසිය පවසනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…