මේ වන විට කොළඹ කොටුව ඇතුලු දුම්රිය ස්ථාන ගනනාවක කාර්යාල දුම්රියෙන් යෑමට විශාල ජනතාවක් රැදී සිටින බවයි වාර්තා වන්නේ.
කාර්යාල දුම්රියන් නොමැති හේතුවෙන් කොටුව දුම්රිය ස්ථාන අද සවස් කාලයේ සිට උණුසුම් තත්වයක් හට ගත්තා.
කෙසේ වෙතත් දුම්රිය ස්ථානයේ ආරක්ෂාවට පොලීසිය සහ හමුදාවද යොදවා තිබුණා.
දුම්වැටියක් පානය කරමින් දෙමටගොඩ ප්‍රධාන ඉංජිනේරු ධවනාගාරයට ඇතුළු සිටි දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයෙකු අතර ඇති වු ගැටුමක් මේ දුම්රිය අවලංගුවට හේතුවී තිබෙනවා. පොලීසිය පැවසුවේ ගැටුමේදී දෙදෙනා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට මේ වන විට ඇතුලත් කර ඇති බවයි.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…