file
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකිරීම ජනතාවගේ ද බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මුඛ සාකච්ඡාවේ දී කළ කතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
*ජනාධිපතිගේ කතාව කොහොමද?
“හොඳයි කතාව ඉතිං”
*එතුමා කියනවා ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍ය නෑ කියලා ?
” ඔව් ඒක තමයි ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ”
*ඔබතුමත් ඉස්සර සැරට කතා කළා ජාත්‍යන්තර මාධ්‍යට දැන් රනිල් මහත්තයත් ඒ ගානට හිගින් තියෙනවා.
“ඒක හොඳයි,එහෙම එපැයි කරන්ඩ”
*චැනල් ෆෝ ගැන ඔබතුමාගේ මතක කොහොමද?
“චැනල් ෆෝ වලට ඕන විදිහට අපට නටන්න බෑනේ “
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…