file
කැකිරාව වෙලුම්කුළුණ ප්‍රදේශයේ දී ගැබ්බර ඇතින්නකට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පවතින ජල හිඟය හේතුවෙන් වෙළුම්කුළුණ වැවෙන් ජලය පානය කිරීමට පැමිණි ඇතින්නක් මෙලස වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක පළ කරනවා.
ඇතින්නගේ හිසට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි තැබූ අය සොයා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ කැකිරාව පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කරයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…