file
ඇෆ්ගනිස්ථානයට එරෙහි පුහුණු තරගයේදී කුසල් මෙන්ඩිස් පන්දු 87ක් තුළ නොදැවී ලකුණු 158ක් ලබා ගත්තා.
ඒ හයේ පහර 9ක් සහ හතරේ පහර 19ක් ද සමගින්.
ලකුණු 158ක් ලබා ගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවීමට කුසල් මෙන්ඩිස් තීරණය කළා.
ලෝක කුසලානය තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව අද ඇෆ්ගනිස්ථානයය සමග සිය දෙවන පුහුණු තරගයට සහභාගී වෙනවා.
පළමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 02ක් දැවී ලකුණු 257ක් ලබා ගෙන සිටිනවා.
ඒ පන්දුවාර 34යි එක් පන්දුවක් අවසානයේදී.
සදීර සමරවික්‍රම ලකුණු 39ක් ලබා ගෙන පිටියේ රැදී සිටිනවා.
දැවී ගිය ක්‍රීඩකයින් පැතුම් නිස්සංක ලකුණු 30කට සහ දිමුත් කරුණාරත්න ලකණු 8කට.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…