Tuesday, April 21, 2026
Homeදේශීයචන්දිමාල්ගේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය විවෘත්ත කෙරේ..

චන්දිමාල්ගේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය විවෘත්ත කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්ගේ දායකත්වයෙන් ඉදිකෙරුණු ‘ රංජිත් පණ්ඩිතගේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය’ විවෘත කර තිබෙනවා.

ක්‍රීඩාගාරය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20ක මුදලක් චන්දිමාල් විසින් වැයකර තිබෙනවා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මෙම ක්‍රීඩාගාරය ඉදිකර ඇති අතර චන්දිමාල් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වනවා.

file
file
file
READ:   පාසල් නිල ඇඳුම් ගැන ⁣ආණ්ඩුවෙන් පොරොන්දුවක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්