අනුරාධපුර – තත්තිරිමලය මාර්ගයේ මානිංගමුව, ඔයාමඩුව ප්‍රදේශයේ දී බස්රථයකට ඇතෙකු පහර දී තිබෙනවා.
ඊයේ (30) රාත්‍රියේ ඇතාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ වන්දනාකරුවන් රැගෙන යමින් සිටි බස් රථයක්.
බස් රථයේ ගමන් කර ඇත්තේ මාතර සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක්.
ඇතාගේ ප්‍රහාරයෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.





