file
එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා එක් වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර එහි උපනායකත්වය කුසල් මෙන්ඩිස් ට හිමිව තිබෙනවා.
වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ සහ ඩිල්ශාන් මධුශංක ද සංචිතයට ඇතුලත්ව ඇති අතර, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුව තරගාවලියට සහභාගි කරගැනිමට නියමිතයි.
සංචිතයට නම් කර ඇති අනෙක් ක්‍රීඩකයින් වන්නේ දිමුත් කරුණාරත්න,පැතුම් නිශ්ශංක,කුසල් ජනිත් පෙරේරා,චරිත් අසංලක, ධනංජය ද සිල්වා,සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ,කසුන් රාජිත,මතීෂ පතිරණ සහ ලහිරු කුමාරයි.
ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…