file
සමස්ත ලංකා හෙද සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතවක් පවත්වනවා.
බාල බෙහෙත් ගෙන්වීම, සෞඛ්‍ය සේවය සඳහා අත්‍යවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම, හෙද සේවයේ පවතින ගැටලුවලට විසදුම් ලබා නොදීම ඇතුළු කාරණා කිහිපයක් මූලික කරගෙන ඔවුන් විරෝධතාවයේ නිරත වෙනවා.
පොලිසිය, විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ එම ස්ථානය වෙත කැඳවා තිබෙනවා.
එම දර්ශන පහතින්,
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…