file
කැලෑ ගිනි තැබීම වැළැක්වීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
බදුල්ල , මහනුවර, නුවරඑළිය, මතලේ , මොනරාගල, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල බහුලව කැලැ ගිනි ගැනීම වාර්තා වෙනවා.
මෙම වර්ෂයේ පමණක් කැලෑ ගිනි ගැනීමෙන් හෙක්ටයාර 2,600ක පමණ කැලෑ ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…