file
බදුල්ල මාපලගල යූරියවත්තේ ප්‍රදේශයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්නෙන් වතු නිවාස හතක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ඊයේ (25) පස්වරු 07.00ට පමණ ගින්න ඇතිව තිබෙන බව පොලිසිය පවසනවා.
ගින්න හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ අවතැන් වී ඇති බව පොලිසිය සඳහන් කළා.
දේපල රැසක් ගින්නෙන් විනාශ වී ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා නොවේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක පළ කරනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…