දේශීය

වනිඳුට ලෝක කුසලානය අහිමිවෙයි?

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංක එක්වීම අවිනිශ්චිත වී තිබෙනවා.

ඒ වනිඳු හසරංගගේ පාදයේ අබාධ තත්ත්වය හේතුවෙන්.

පසුගිය එල්.පී.එල් තරගාවලිය අතරතුර දී වනිඳු පාදයේ ආබාධයකට පක් වූ අතර ඒ හේතුවෙන් ඔහුට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද අහිමිව ගියා.

කෙසේ වෙතත් ඔහු යළි පුහුණුවීම් ආරම්භ කර ඇති අතර එහිදී නැවත වරක් පාදයේ ආබාධය මතු ව තිබෙනවා.

මේ නිසා වනිඳු හසරංග ට එළඹෙන ලෝක කුසලානය අහිමි වනු ඇති බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

මේ අතර ලෝක කුසලානය සඳහා එක්වෙන ශ්‍රී ලංකා සංචිතය හෙට නම් කිරීමට නියමිතයි.

Recent Posts

කොළඹ ඩොක්යාර්ඩ්ට යුරෝපයෙන් දැවැන්ත ඇණවුමක් – බ්‍රිතාන්‍යය සඳහා අති නවීන කේබල් නෞකාවක් ශ්‍රී ලංකාවේදී ඉදිවෙයි

කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…

12 mins ago

ධුරකාලය අවසන් කර ලංකාවට සමු දෙන චීන තානාපති විපක්ෂ නායක හමුවෙලා යන්න එයි

සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…

16 hours ago

විජේවීරගේ අවසන් පැය 24 -අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් ”කළු අක්කා”

රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…

16 hours ago

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…

1 day ago

“මාලදිවයිනේ බෞද්ධ සංහාරය” – ඉතිහාසයේ අමතක වූ පරිච්ඡේදයක්ද?

"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…

2 days ago

සාරනාත් පුරාවිද්‍යාත්මක බෞද්ධ පූජනීය භූමිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට – ඉන්දියාවේ 45 වැනි ලෝක උරුම ස්ථානය ලෙස පිළිගැනේ

වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…

2 days ago