file
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මතා මුදාහැර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි.
තරග පවා දීමකට යෝජනා කිරීම සම්බන්ධයෙන් සචිත්‍ර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
කෙස් වෙතත් සචිත්‍රට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් තවත් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…