file
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද (23) විරෝධතාවයේ නිරත වෙනවා.
අද දහවල් සෞඛ්‍ය ආයතන ඉදිරිපිට දී විරෝධතාවයේ නිරත වන බවයි ඔවුන් පැවසුවේ.
දැඩි ඖෂධ හිඟය, සෞඛ්‍යට අත්‍යවශ්‍ය මුදල් රජය විසින් ලබා නොදීම වැනි ගැටලු රාශියක් නිසා සෞඛ්‍ය සේවය විශාල බිඳවැටීමකට ලක්ව ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 50%ක පමණ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති බවයි එම සංගමයේ වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසුවේ.
මේ අතර සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය අද ජාතික සෞඛ්‍ය විරෝධතා දිනය ලෙස නම් කර තිබෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…