file
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.
ඒ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන් සඳහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේදී.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනඟීම සඳහා ජනාධිපතිවර ගෙන යන වැඩපිළිවෙල එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවට දකුණු කොරියාව විසින් ලබා දී ඇති රැකියා කාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර වෙළඳ සහ ආයෝජන සබඳතා වැඩිකර ගැනීමට ද අවධානය යොමු කර තිබෙනවා.
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…