Sunday, September 27, 2026
Homeදේශීයචැනල් ෆෝ චෝදනා ගැන හොයන්න විශේෂ කමිටුවක්

චැනල් ෆෝ චෝදනා ගැන හොයන්න විශේෂ කමිටුවක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වී ඇති චැනල් ෆෝ චෝදනා ගැන සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම කමිටුවට විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ.සී. එම්. ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ.ජේ.සෝසා යන මහත්වරුන් ඇතුළත්.

READ:   මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම ගැන ජනපතිගෙන් තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්