file
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ තවත් තරගයක් අද (15) පැවැත්වෙනවා.
ඒ බංග්ලාදේශය සහ ඉන්දියාව අතරයි.
තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත්වූ අතර ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඉන්දියාව මේ වන විටත් ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා.
ඔවුන් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරඟවැදීමට නියමිතයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…