Sunday, September 13, 2026
Homeදේශීයහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුතුහෙට්ටි රිමාන්ඩ් භාරයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුතුහෙට්ටි රිමාන්ඩ් භාරයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

නීතිවිරෝධීව ජීප් රථයක් එකලස් කිරීම සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇති බව සඳහන්.

ඒ ලබන 21 වනදා දක්වා යි.

READ:   විරෝධතා පාගමනක පැමිණි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්