file
ලිබියාවේ ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 18,000-20,000 අතර පිරිසක් මියගොස් ඇති බව එරට රජය අනුමාන කරනවා.
ඩැනියෙල්ස් සුළි කුණාටුවත් සමඟ වේලි දෙකක් කඩා ගෙන යාම හේතුවෙන් ලිබියාවේ, මුහුදට ආසන්න නගර කිහිපයක්ම විනාශ වී ගොස් තිබෙනවා.
වේලි කඩා යෑමත් සමඟ සුනාමි මෙන් ප්‍රබල ජලපහරින් ප්‍රදේශ රැසක් විනාශ වූ බව එරට මාධ්‍ය පවසනවා.
විශාල පිරිසක් ඔවුන්ගේ දේපල ද සමඟ මුහුදට ඇද ගෙන ගොස් තිබෙනවා.
අයහපත් කාලගුණය ගැන පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් එරට බලධාරීන්ට මේ වන විට චෝදනා එල්ල වී තිබෙනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…