Monday, September 14, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා - ඉන්දියා ගැටුම අද

ශ්‍රී ලංකා – ඉන්දියා ගැටුම අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (12) පැවැත්වෙනවා.

තරගය පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගතහොත් ආසියානු ක්‍රිකට් කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වෙනවා.

READ:   ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්