file
පාස්කු ප්‍රහාරය ගැන චැනල් ෆෝ නාලිකාව විසින් නිකුත් කළ ආන්දෝලනාත්මක විඩීයෝව සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කරනවා.
රාජපක්ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කර ගෙන නිර්මාණය කර ඇති එම වීඩියෝව අසත්‍ය සහ ගොතන ලද එකක් බව නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය ද සම්බන්ධ කරමින් ආන්දෝලනාත්මක වීඩියෝවක් චැනල් ෆෝ නාලිකාව විසින් පසුගියදා නිකුත් කර තිබුණා.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…