ත්‍රිපෝෂ බෙදා දීමේ වැඩ පිලිවෙල නතරව ඇත්තේ ඇයි දැයි විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී
ආණ්ඩුවෙන් විමසා සිටියා.
දැන්ට ත්‍රිපෝෂ නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාව පුද්ගලික කරණය
කරන්න සුදානම් බවත්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී හෙලි කළා.
චෝදනාවට පිලිතුරු දීම අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා ප්‍රතික්ශේප කළ අතර
උත්තර දීම ළමා කටයුතු අමාත්‍ය ගීතා කුමාරතුංග මහත්මියට
යොමුකරන ලෙස ඉල්ලා සිටියා.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…