file
චැනල් ෆෝ නාලිකාව විසින් නිකුත් කර ඇති ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වීඩියෝව නිර්මාණය කළ ආයතනයට ප්‍රතිචාර ලිපියක් යොමු කර ඇති බව වාර්තා වෙනවා.
විශ්වසනීය ශාක්සි වලින් තොරව තම කීර්ති නාමයට කැළලක් වන ආකාරයේ චෝදනා ඇතුළත් වීඩියෝව විකාශය කළහොත් නීතිමය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව ඔහු සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක විඩියෝ පට දෙකක් ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට චැනල් ෆෝ නාලිකාව විසින් සමාජ මාධ්‍යට එක් කර තිබුණා.
සුරේෂ් සලේ මහතා සහභාගී වූ බව කියන හමුවක් පිළිබඳව මෙම වැඩසටහන තුළ මතභේදාත්මක කරුණු ඇතුළත් කර තිබුණා.
ඉන් පළමු විඩියෝව පහතින්,
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…