file
ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ පාකිස්තානය සහ බංග්ලාදේශය අතරයි.
කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 4 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 193 ක් රැස් කළා.
බංග්ලාදේශය වෙනුවෙන් Mushfiqur Rahim ලකුණු 64ක්, Shakib Al Hasan ලකුණු 53 ක් වශයෙන් රැස් කළා.
පන්දු යැවීමේදී පාකිස්තානයේ Haris Rauf ලකුණු 19ට කඩුලු 04 ක් බිඳ දැමුවා.
Naseem Shah කඩුලු 03 ක් දවා ගත්තා.
ලකුණු 194ක ඉලක්කයක් හබා යන පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 05ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 15ක් ලබා සිටිනවා.
තරගය ලාහෝර් නුවර දී පැවැත්වෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…