file
ආසියානු ක්‍රිකට් කුසලානය තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ තරග අද ආරම්භ වෙනවා.
එහි පළමු තරගය පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙනවා.
අද සවස 02.00ට තරගය ආරම්භ වීමට නියමිතයි.
තරගය පාකිස්තානයේ ගඩාෆි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
මේ අතර 2023 ආසියානු ක්‍රිකට් කුසලානයගයේ සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) සමත් වණා.
ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තියණු තරගයකින් ලකුණු 02කින් පාරාජය කරමින්.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…