දේශීය

ඉහළින් සැමරුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 සංවත්සරය (ඡායාරූප)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර සැමරුම අගමැති දිනේෂ් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ පැවැත්වුණා.

ඒ කොළඹ මොනාච් ඉම්පීරියල් උත්සව ශාලාවේදී.

file

“එක්වෙමු වෙනසකට” යන්න තේමා කර ගනිමින් පැවති මෙම සමුළුවට නිදහස් පක්ෂ සමාජිකයින් එක්ව සිටියා.

file

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රෝහණ ලක්ෂ්මන් පියදාස,මහලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අගලියවන්න සහ ජගත් පුෂ්පකුමාර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මීට එක්ව සිටියා.

file
file
file
file
file
file

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago