file
මානිප්පායි පොලිස් වසමේ සංදිලිප්පායි හින්දු විද්‍යාලය අසලදී යතුරුපැදියක් පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් වයස අවුරුදු 19ක් වන සිලාලෙයි ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (03) සවස සංදිලිප්පායි දෙස සිට ඉලවාලි දෙසට ධාවනය වූ යතුරුපැදියක් හැරවීමට යාමේදී පසුපසින් පැමිණි යතුරුපැදියක ගැටී ඇති අතර පසුපස යතුරු පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
මානිප්පායි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…