file
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ මහල් ගොඩනැගිල්ලක් තුළ ඊයේ (31) ගින්නක් හට ගත්තා.
එම ගින්නෙන් මියගිය සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු ද වන බව එරට මාධ්‍ය පවසනවා.
ඇතිවූ ගින්න හේතුවෙන් පවුල් 200ක් පීඩාවට පත්ව තිබෙනවා.
නගර මධ්‍යයේ පස්මහල් ගොඩනැගිල්ලක ගින්න හටගෙන තිබූ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…
ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…
ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් කටයුතු කරන බව පවසමින්, එයට විරුද්ධව ක්‍රියා කරන…