Saturday, October 18, 2025
Homeදේශීයසිනොපෙක් නව ඉන්ධන මිල ගණන් මෙන්න

සිනොපෙක් නව ඉන්ධන මිල ගණන් මෙන්න

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව සිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (01) සිට ක්‍රියාත්මක පරිදි..

ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල – රු. 328 ක්

ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල – රු. 414 ක්

ඔටෝ ඩීසල් ලීටරයක නව මිල – රු. 338 ක්

සුපර් ඩීසල් ලීටරයක නව මිල – රු. 356 ක්

භූමිතෙල් ලීටරයක නව මිල රු. 231ක්

වශයෙන් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

file
READ:   දිවයින පුරා වියළි කාලගුණයකට හැරෙයි: ජනතාවට උපදෙස්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්