file
කොළඹ ජාතික රෝහල සතුව පවතින CT ස්කෑන් යන්ත්‍ර 4න් දෙකක් මේ වනවිට සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.
මේ හේතුවෙන් රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පෙන්වා දෙන්නේ.
මීට වසරකට පෙර බිඳවැටුණේ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ රෝගීන්ගේ පරීක්ෂණ සිදුකරන CT ස්කෑන් යන්ත්‍රය බව ඒ මහතා පවසනවා.
ඊයේ දිනය වන විට බිඳවැටී ඇති CT ස්කෑන් යන්ත්‍රය දිනකට රෝගීන් 250කට වැඩි පිරිසකගේ පරික්ෂණ සිදුකරන එනම් වැඩිම පරීක්ෂණ සංඛාවක් සිදු කරන යන්ත්‍රය බව ඔහු සඳහන් කළා.
විස්තර සහිත විඩියෝව පහතින්,
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…