දුෂ්කරතා හා විරසක කම් ඇති වුණා ඒ සියල්ල සමනය කර ගනිමින්අපේ ජන බල පක්ෂයට මන්ත්‍රී ධූරය හිමි කර ගැනීමට හැකි වූ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා ෙය සාමූහික ප්‍රතිඵලයක් බවත් විරෝධතා ඇතිකළ සියලු පාර්ශවවල සහයෝගය මත මන්ත්‍රී ධූරය ලබා ගැනීමට හැකි වූ බවත් ලේකම්ක ධුරය තිබූ ප්‍රශ්නයක් නිසා මෙම ගැටලුව ඇතිවුණත් අධිකරණයට ගොස් කාලයක් ගත වීමෙන් ජනතාවට සිදුවන අසාධාරණය ගැන සලකා සාකච්ඡා කර සම්මුතියකට පත්ව මන්ත්‍රීධූරය ලබාගත් බවත් එහිදී කියා සිටිය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු සියලු පාර්ශව වල සහයෝගය ලැබී ඇති බවත් මෙහිදී කියා සිටියාතුනෙන් දෙකක ජනවරමක් ආණ්ඩුවට ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉදිරි දැක්ම සඳහා ශක්තියක් වීමට බලාපොරොත්තු වන බවත් ජයට පක්ෂව හා විපක්ෂව ක්‍රියාකිරීම සිදු කරන්නේ අපේ ජන බල පක්ෂය විධායක සභාවේ තීරණ අනුව බවත් මෙහිදී කියා සිටියා
නවතම වීඩියෝ
-
ගිනිගොඩකට තමයි ආරක්ෂක ලේකම් ඇද දාන්න හදන්නේ??නේටෝවට ගිහින් කිව්ව කථාවට කොමියුනිස්ට් පක්ෂය ඇවිලෙයි.
-
අයවැයෙන් සියයට 1 ක ප්‍රතිපාදන වෙන්කරන්න ඉල්ලා නිදහස උදෙසා කාන්තාවන් කාන්තා කටයුතු අමාත්‍යාංශයට.
-
🔴ඉන්දීය ආරක්ෂක ඇමති සමග ඇතිකරගත් ගිවිසුම් ගැන පෙරටුගාමින් කට අරී.
-
ඉන්දියාවේ ආරක්ෂක ඇමති සමග ගහන ගිවිසුම් මොනවාද??ගෙඩිය පිටින් දෙන්නද යන්නේ??සීලරතන හිමි කිව්ව කථාව.


