file
මහනුවර දළදා පෙරහැරේ කරඬුව වඩම්මවන සහ පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්න්ගේ ඇස්වලට ලේසර් කිරණ එල්ල කරන සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්රියාත්මක බව චන්න ජයසුමන මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස ඔහු අද (28) පොලිස්පති වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.
වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින් ,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…