file
පොදුජන පෙරමුණේ මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කර සිටිනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එල්ල කර ඇති චෝදනා හැකි නම් ඔප්පු කර පෙන්වන ලෙසයි.
අද පුත්තලම ආසන බල රැස්වීම අමතමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කළා.
නාමල් රාජපක්ෂට ඇති චෝදනා ඡායාරූපයකින් හෝ ඔප්පු කර පෙන්නුවොත් තමත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉවත්වෙන බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
එම විඩියෝව පහතින්,
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…