file
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ දවස්වල වෙනස් ම වැඩකට අතගහලා තියෙනවා.
අලුත් කටයුත්ත ගැන ලසිත් මාලිංග සමාජ මාධ්‍යයේ පළ කළ අදහස් කුතුහලය ඇති කළ අතර රසිකයින් අතර වඩාත් කතා බහට ලක්වුණා.
යෝකර් පන්දුවේ රජු ලෙස සලකන ලසිත් මාලිංග ගීත රචනය වැනි කටයුත්තකට අත් පොත් තබා ඇති බව හැගී යනවා.
ඒ ඔහු අද මුහුණ පොත තුළ සටහනක් සමඟ එක් කර තිබූ ඡායාරූපයක් හේතුවෙන්.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…