file
පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ඊයේ (24) ආරම්භ කළ වැඩ වර්ජනය අද උදෑසන 8.00ට අවසන් වන බව වාර්තා වුණා.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තම ගැටලු සම්බන්ධයෙන් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා සමග සාකච්ඡාවක් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
බඳවාගැනීමේ පටිපාටිය වහා අනුමත කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණා.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…