file
ඉන්දීය “චන්ද්‍රයාන් -3” චන්ද්‍ර මෙහෙයුම සාර්ථක වී තිබෙනවා.
ඒ චන්ද්‍රයාන් -3 යානයේ වික්‍රමි ලෑන්ඩරය ඊයේ (23) සඳ මත සාර්ථකව ගොඩබෑමත් සමඟයි.
ඒ අනුව සඳ තරණය කළ ලොව සිව් වන රට බවට පත්වූ ඉන්දියාව චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ස්පර්ශ කළ ලොව පළමු රට බවට ද පත්වුණා.
පසුගිය ජූලි 14 වනදා ඉන්දියාවෙන් දියත් කෙරුණු චන්ද්‍රයාන් -3 යානය සති පහක පමණ කාලයක් සඳ වටා කක්ෂගත වෙමින් මෙලෙස සඳ ස්පර්ශය කරනු ලැබුවා.
සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බැස්සූ චන්ද්‍රයාන් – 3 යානය මේ වනවිට සාර්ථකව ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සන්නිවේදන කටයුතු ආරම්භ කළ බව එරට අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ඉස්රෝ ආයතනය නිවේදනය කරනවා.
ප්‍රග්ඥාන් රෝවරය මේ වන විට සඳ මතුපිට ගමන් කිරීම ආරම්භ කර ඇති බවයි එම ආයතනය පැවසුවේ.
වික්‍රම ලෑන්ඩරය මගින් රැගෙන ගිය රෝවර් “ප්‍රාග්‍යාන්” යොදවා දින 14 ක කාලයක් තුළ සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ ඝනීභවනය වූ ශීත ජලය හා දුර්ලභ ඛනිජ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහිදී ගවේෂණය කිරීමට නියමිතයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…