file
අද (22) අලුයම තංගල්ල, මුහුදු මාවතේ පිහිටි ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලයේ උඩුමහලේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
තංගල්ල පොලිසිය සහ තංගල්ල ගිණි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව මේ වනවිට ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් එහි තිබූ දේපළ රැසක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…