Sunday, April 19, 2026
Homeක්‍රීඩාකැන්ඩි කණ්ඩායමට 148ක ඉලක්කයක්

කැන්ඩි කණ්ඩායමට 148ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල අව්රා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 147 ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 40ක් ලබාගත්තා.
සධීර සමරවික්‍රම ලකුණු 36යි. කුසල් පෙරේරා නොදැවී ලකුණු 31ක් රැස් කළා.

කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී චතුරංග ද සිල්වා කඩුලු දෙකක් දවාගත්තා.

ඒ අනුව තරගය ජයග්‍රාහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හබා යෑමට බී – ලව් කැන්ඩි කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

READ:   දඹුල්ලට ලකුණු 147ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්