Wednesday, April 22, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය දඹුල්ලට

කාසියේ වාසිය දඹුල්ලට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ බී – ලව් කැන්ඩි කණ්ඩායම සහ දඹුල්ල ඕරා කණ්ඩායම අතරයි.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට දඹුල්ල ඕරා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් තරගයට එක් නොවන අතර ඇන්ජලෝ මැතිව්ස් ඒ වෙනුවට නායකත්වය දරනවා.

READ:   ඡන්දෙ දාන්න යද්දි ෆෝන් එක ගෙනියන්න පුළුවන්ද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්