file
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහත වැටීම ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා ණය ගැනීමට ඇති හැකියාව ඉහළ නංවන අතරම ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමට සහ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට හැකි ධනාත්මක පරිසරයක් වර්ධනය කරන බවත් මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
වැදගත් කරුණක් ලෙස පොලී පිරිවැය අඩු වීම රජයට ණය ගෙවීම් පහසු කිරීමට ඉඩ සලසන බව ඔහු පෙන්වා දෙනවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…