දේශීය

කොදෙව්වන් ඉන්දියාවට හොඳටම නෙලයි – තරගාවලියේ ජය කොදෙව්වන්ට.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා.

තරග 5කින් යුත් තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය කොදෙව්වන් කඩුලු 08කින් ජය ගත්තේ ප්‍රබල ඉන්දියාවට පරාජය උරුම කර දෙමින්.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

Suryakumar Yadav පන්දු 45ක් තුළ ලකුණු 61ක් රැස් කළා.

Tilak Varma ලකුණු 27 යි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ Romario Shepherd කඩුලු 04ක් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 166ක ඉලක්කයක් හබා ගිය කොදෙව් කණ්ඩායම කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 171 ක් ලබා ගනිමින් තරගය ජයගත්තා.

ඒ ගරගයේ තවත් පන්දුවාර දෙකක් ඉතිරිව තිබියදී.

කැපීපෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ Brandon King පන්දු 55කදී නොදැවී ලකුණු 85ක් රැස් කළා.

Nicholas Pooran ලකුණු 47 යි.

file

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

9 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

9 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

9 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

10 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

11 hours ago