file
ඊයේ (10) විරෝධතා පා ගමනක් අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් 20 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.
එහිදී රුපියල් 25 ක් බැගින් වූ ශරීර ඇප මත ඔවුන් නිදහස් කර ඇති බව වාර්තා වෙනවා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතා පා ගමනක් ඊයේ සංවිධානය කර තිබුණා. පා ගමන විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් අවස්ථා දෙකකදී ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී විරෝධතාවයේ නියැලුණු සිසුන් පිරිසක් අත්අඩංගුවට පත්වුණා.
ඒ සිසුවියන් දෙදෙනෙකු ද සමඟින්.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…