දේශීය

සිවිල් ආරක්ෂක බලකාය දියවෙලා යයිද?

මේ බව අද හෙලි වුණේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවේදීයි.

මෙහිදී පැමිණ සිටි නිලධාරින් පෙන්වා සිටියේ දැනට වසර තුනාමාරකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට
බදවා ගැනීම් සිදුකල නොමැති බවයි.
එසේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බලකාය සතුව මේ වන විට 33687 දෙනකු සේවය කරන බවද ‌කෝපා කමිටුවේදී එම දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරින් පවසා තිබෙනවා.

වසර තුනහාමාරකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බදවා ගැනීම් කර නැහැ

දැනට 33687 ක් සිවිල් ආරක්ෂක බලකා සේවයේ ඉන්නවා

කෙසේ වෙතත් වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයට ක්‍රියාත්මක වීමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස
කෝපා කමිටුවේ සභාපති ලසන්ත අලගියවන්න සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අද උපදෙස් ලබා දුන්නා.

මීට මාස කිහිපයකදී ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී
සගල රත්නායක මහතා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිදු සුදානමක් නොමැති බවද
සදහන් කළා.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ක්ෂය වන සේවාවක් ලෙස 2015සිට අනුමත කළ එකක් බව එදා සාගල රත්නායක
පවසා තිබෙනවා.

මුලාශ්‍ර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

19 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

19 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 day ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 day ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

1 day ago