file
ණය ප්‍රතිව්‍යුහගතකරණය කළත් ගෙවාගන්න බැරි හිඟ ණය ගෙවීම සඳහා මෙරට පුරවැසියන් 2048 වන තෙක් නීතියෙන් බැදී සිටින බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
හෝමාගම දී අද (10)මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.
රටේ ණය ගැටලුවට දේශපාලන විසඳුමක් හෝ දේශපාලඥයින්ට විසඳුමක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඒ සඳහා විසඳුම ඇත්තේ රටේ වැඩකරන ජනතාව අතර බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…