Monday, June 15, 2026
Homeදේශීයඇමති චාමාර සම්පත්ට එරෙහිව මහාපරිමාණ යකඩ හොරකමක් ගැන සී.අයි.ඩී යට පැමිණිල්ලක්

ඇමති චාමාර සම්පත්ට එරෙහිව මහාපරිමාණ යකඩ හොරකමක් ගැන සී.අයි.ඩී යට පැමිණිල්ලක්

චාමර සම්පත් අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.

ඒ අමාත්‍ය චාමර සම්පත්ගේ මැදිහත් වීම මත කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ මහාපරිමාණයෙන් යකඩ හොරකමක් සිදුවන බව පවසමින්.

දිගින් දිගටම සිදුවන හොරකම හේතුවෙන් බිලියන 2කට වැඩි වටිනාකමින් යුත් යකඩ මේ බව විට අවදානමට ලක්ව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ආදළ දර්ශන පහතින්,

READ:   බදුල්ල දුම්රියේ පුද්ගලයෙක් ගැටෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්