file
ඇඹිලිපිටිය මිද්දෙණිය මාර්ගයේ පේරවත්ත ප්‍රදේශයේ දී ඇඹිලිපිටිය දෙස සිට මිද්දෙණිය දෙසට ධාවනය වූ බස් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (08) උදෑසන සිදුවූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී රියදුරු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් වූ බූකන්දයාල, කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ඇඹිලිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…